tag:blogger.com,1999:blog-5005674288686797430.post113983233069145174..comments2024-03-26T11:31:29.086+05:30Comments on කොළොම්පුරේ: කොළොම්පුරයෙන් බිහිවු මුල්ම සිංහල මුද්‍රිත පොතකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5005674288686797430.post-6990100630951057852016-10-03T23:21:06.287+05:302016-10-03T23:21:06.287+05:30ඩූඩ් කියුවේ .....අජිත්ඩූඩ් කියුවේ .....අජිත්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-20484598398990979292016-10-03T23:21:00.330+05:302016-10-03T23:21:00.330+05:30ඩූඩ් කියුවේ .....අජිත්ඩූඩ් කියුවේ .....අජිත්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-4213437474883381102016-09-08T20:11:22.105+05:302016-09-08T20:11:22.105+05:30හොඳ ලිපියක් ඩුඩ් මල්ලි.හොඳ ලිපියක් ඩුඩ් මල්ලි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-73330272405491415522016-09-07T11:54:25.398+05:302016-09-07T11:54:25.398+05:30ඇත්ත චින්නු මුලින්ම කරලා තියෙන්නේ රෙදිවලට Wood bl...ඇත්ත චින්නු මුලින්ම කරලා තියෙන්නේ රෙදිවලට Wood block මුද්‍රණ ක්‍රමයට පි‍්‍රන්ට් කරපු එකයි. චිනයේ ටෑන් රාජවංශයේ (Tang (618–906) and Song (960–1279) dynasties ) කාලයේදි තමයි මේ Wood block මුද්‍රණ ක්‍රමය බහුල වශයෙන් යොදාගත්තා කියන්නේ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-53947538306557565562016-09-06T20:05:21.629+05:302016-09-06T20:05:21.629+05:30වුඩ් බ්ලොක් ක්‍රමය ඉස්සෙල්ලාම පාවිච්චි කරේ කඩදාසි ...වුඩ් බ්ලොක් ක්‍රමය ඉස්සෙල්ලාම පාවිච්චි කරේ කඩදාසි මතම නෙමෙයි කියලා මම අහලා තියෙන්නේ. ඔවුන් එය වෙනත් සර්ෆේසස් මත පාවිච්චි කරාද? මම හිතන්නේ වුඩ් බ්ලොක් ක්‍රමය කඩදාසි මතට ගෙනාවේ එය කඩදාසීවලට වඩා ගොරහැඩි සර්ෆේසස් මත අත්හදා බලා ඊට පස්සේ කියලා. මේ ශාස්ත්‍රීය කමෙන්ට් එකක් නොවේ. මට හිතෙන දෙයක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-78205059243478698532016-09-05T13:05:21.868+05:302016-09-05T13:05:21.868+05:30චින්නු කඩදාසි හදලා තමයි Wood block මුද්‍රණ ක්‍රමයෙ...චින්නු කඩදාසි හදලා තමයි Wood block මුද්‍රණ ක්‍රමයෙන් මුද්‍රණය කෙරුවේ. මම හිතන්නේ චින්නු කඩදාසි තාක්ෂණය පිටට දුන්නේ නෑ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-13448974669790624272016-09-05T11:37:19.817+05:302016-09-05T11:37:19.817+05:30Wood block මුද්‍රණ ක්‍රමය පුරාණ චීනයේ තිබුනට දකුණු...Wood block මුද්‍රණ ක්‍රමය පුරාණ චීනයේ තිබුනට දකුණු ආසියාවට ආවෙ නෑනේද?<br />අතින් පිටපත් කිරීම හැර වෙනත් ක්‍රමයක් යුරෝපියන් එන්න ඉස්සර ඉන්දියාව ලංකාව වගේ රටවල පටන් ගත්තෙ නැත්තෙ ඇයි? චීනෙත් එක්ක ආගමික හා වෙලඳ සම්බන්ධතා තිබුනට චීන තාක්ෂණය මේ රටවලට ආවෙ නෑ<br />Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com