tag:blogger.com,1999:blog-5005674288686797430.post6444314001112862339..comments2024-03-26T11:31:29.086+05:30Comments on කොළොම්පුරේ: පළිගු කිරිල්ලී - නව වන කොටස කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5005674288686797430.post-8321095146000321032020-09-22T22:33:06.920+05:302020-09-22T22:33:06.920+05:30නියමයි. එම කතාව ඇත්ත එක්ක නම්, මේ ළමයි මෙහෙම නම් ...නියමයි. එම කතාව ඇත්ත එක්ක නම්, මේ ළමයි මෙහෙම නම් ඉන්නේ(තවමත්) අනේ මන්දා . අපේ මල්ලි ඉන්න පැත්තේ ඇපරල් තියනවා. සෑහෙන්න හොඳට ඉන්නේ එවල වැඩ කරන අය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-75792375538626435382020-09-14T10:40:38.854+05:302020-09-14T10:40:38.854+05:30සැබෑ ගම් පලාත සදහන් කරන්න බැරි හින්දා එයට ආසන්න ගම...සැබෑ ගම් පලාත සදහන් කරන්න බැරි හින්දා එයට ආසන්න ගමක් ගැන දාන්න හැදුවේ. අපේ කාර්යාල සහායක ගේ ගෙවල් හල්දුම්මුල්ලේ.ඉතිං එයාගෙන් එ පැත්තේ විස්තර ගත්තා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-61421246955142954392020-09-14T07:33:00.452+05:302020-09-14T07:33:00.452+05:30කතාවට නෙවෙයි, කතෘට අදාළ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැහැ...කතාවට නෙවෙයි, කතෘට අදාළ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැහැනේ. හල්දුම්මුල්ලට තියෙන සම්බන්දෙ මොකක්ද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-68078982756776205012020-09-09T07:56:53.569+05:302020-09-09T07:56:53.569+05:30++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-8518064705926888552020-09-08T22:05:31.547+05:302020-09-08T22:05:31.547+05:30ප්‍රතිචාරයට ස්තුතියිප්රතිචාරයට ස්තුතියිකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-16910987038627847592020-09-08T19:21:32.708+05:302020-09-08T19:21:32.708+05:30ස්තුතියි, ස්තුතියි,, ස්තුතියි ....
ඔබගේ ප්‍රතිචාරය...ස්තුතියි, ස්තුතියි,, ස්තුතියි ....<br />ඔබගේ ප්‍රතිචාරය ඉමහත් ශක්තියක්...කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-39637052123806478682020-09-08T17:33:47.617+05:302020-09-08T17:33:47.617+05:30කතාව ලස්සනට ගොඩනගනවා,,සුපිරි විදිහට,,ජය....කතාව ලස්සනට ගොඩනගනවා,,සුපිරි විදිහට,,ජය....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5005674288686797430.post-62769794078339239722020-09-08T09:02:18.736+05:302020-09-08T09:02:18.736+05:30මේක එක දිගට කියෙව්වා. කියවන්න කිසිම අමාරුවක් නැති ...මේක එක දිගට කියෙව්වා. කියවන්න කිසිම අමාරුවක් නැති විදිහකට ලියල තියෙන එක වෙනම අධ්‍යයනය කරන්න වටිනව. දෙබස් එහෙම මාර සජීවීයි. ඒ වගේම ඒ මැද්දට කතුවරයා කඩං පනින්නැතුව ලියන එක මරු. බොගෙ ශෛලිය මට ඉගෙන ගන්න ඕනෙ...<br /><br />කතාව ගැන නං ඉතිං ඊළඟ කොටසුත් කියවලාම තමා කියන්න වෙන්නෙ. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com