නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා......
අනේ අප හැමෝටම කියල තියෙන විදිහටම වේවා!
ReplyDeleteඅසංග, ඔයාගේ බ්ලොගය වෙනින් තැන්වල පෙන්වන්නේ නැහැ. අව්ලක් වෙලා වගේ..... සමහරවිට ඉබේම හරි යයි, මටත් එහෙම වෙලා තිබුණා, කාලෙකට කලින්.