කොළොම්පුරයා සිංහල ගීත දහයක් අරන් ආවා... කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.
1. මුගටියෙක් ගයනා ගීය
2. කලුකුමාරයා ගයනා ගීය
3. ගිණිභටයා ගයනා ගීය
4. බඩජාරියා ගයනා ගීය
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය
9. තොට යකා ගැන ගයනා ගීය
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය.
මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න.
අමාරුයි
ReplyDeleteඅතාරින්න එපා.. උත්සාහයක් කරන්න..
Delete3 - ඇවිලුන ගිනිදැල් නිවි නිවි යද්දී ...
ReplyDeleteසාර්ථකයි..
Deleteහුම්. ටිකක් ඉන්ට... ගෙස් කොරල බලන්නං හිටං 🤭
ReplyDeleteබොට බැරිනම් වැඩක් නෑ ඉදගෙන හිටං
Delete1 - සදාදර නයෝ ඔබේ මංගල දිනේ 🤭
Deleteපතෑං ( ටෝච් පාර - සාදර අනුග්‍රහය ඩ්‍රැකියා)
Deleteමුසටියාටද ටෝච් පාර??
Deleteඅල කොමාගෙ ටෝච් එක අල පාත්තියෙ වැටිල අල උනාලු.
Deleteඈ කෝ බං අල කොමා???
Deleteනුවරඑළිය හංදියෙ අල කඩයක් දාගෙන ඉන්නවැයි කියන්නෙ.
Deleteස.ප.කො. කරනවට වඩා ඒක ලාබයිලු.
6 සමකෝණී ත්‍රිකෝණයකි තෝත් ඌත් මාත් තිදෙන
ReplyDelete4 කන්න දෙනව නං, අපිට බොන්න දෙනව නං, මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ?
6. ඒක නොවෙයි. හැබැයි ඔබේ ගීතයත් අරගන්න පුලුවන්
Delete4. නෑ එකත් නොවේ
3 - ඇවිලුනු ගිණිදැල් නිවි නිවි යද්දී ඇ මට හමුවූවා... හිටං
ReplyDeleteසාර්ථකයි
Deleteබොලා හිතාන ඉන්නෙ අපිට වෙන වැඩ නෑ කියලද හිටං.
ReplyDeleteහිටං කොරන වැඩ අස්සේ මේවාත් කොරලා බලහං ආසා හිතෙයි ...
Delete9. තොටුපල අයිනේ
ReplyDeleteසාර්ථකයි
Deleteකරන්නෙම නෑ
ReplyDeleteවගකීමෙන් ද කියන්නේ..
Delete2. හැන්දෑවේ මං බලා සිටියා
ReplyDelete6. මුලු රැයක් පුරා
7.රූං පෙත්ත කැරෙනවා
8. මා වවුලන් රෑ පුරාම
ස්තූතියි.... නැවත උත්සාහ කරන්න..
Delete4 reta kamu api wambatu
ReplyDeleteස්තූතියි තව පාරක් උත්සාහ කරන්න
Delete