Saturday, August 10, 2024

කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.

 කොළොම්පුරයා සිංහල ගීත දහයක්  අරන් ආවා... කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.




1. මුගටියෙක් ගයනා ගීය
2. කලුකුමාරයා ගයනා ගීය
3. ගිණිභටයා ගයනා ගීය
4. බඩජාරියා ගයනා ගීය
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය
9. තොට යකා ගැන ගයනා ගීය
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය.




මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න.  

26 comments:

  1. 3 - ඇවිලුන ගිනිදැල් නිවි නිවි යද්දී ...

    ReplyDelete
  2. හුම්. ටිකක් ඉන්ට... ගෙස් කොරල බලන්නං හිටං 🤭

    ReplyDelete
    Replies
    1. බොට බැරිනම් වැඩක් නෑ ඉදගෙන හිටං

      Delete
    2. 1 - සදාදර නයෝ ඔබේ මංගල දිනේ 🤭

      Delete
    3. පතෑං ( ටෝච් පාර - සාදර අනුග්‍රහය ඩ්‍රැකියා)

      Delete
    4. අල කොමාගෙ ටෝච් එක අල පාත්තියෙ වැටිල අල උනාලු.

      Delete
    5. නුවරඑළිය හංදියෙ අල කඩයක් දාගෙන ඉන්නවැයි කියන්නෙ.
      ස.ප.කො. කරනවට වඩා ඒක ලාබයිලු.

      Delete
  3. 6 සමකෝණී ත්‍රිකෝණයකි තෝත් ඌත් මාත් තිදෙන
    4 කන්න දෙනව නං, අපිට බොන්න දෙනව නං, මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. 6. ඒක නොවෙයි. හැබැයි ඔබේ ගීතයත් අරගන්න පුලුවන්
      4. නෑ එකත් නොවේ

      Delete
  4. 3 - ඇවිලුනු ගිණිදැල් නිවි නිවි යද්දී ඇ මට හමුවූවා... හිටං

    ReplyDelete
  5. බොලා හිතාන ඉන්නෙ අපිට වෙන වැඩ නෑ කියලද හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං කොරන වැඩ අස්සේ මේවාත් කොරලා බලහං ආසා හිතෙයි ...

      Delete
  6. 9. තොටුපල අයිනේ

    ReplyDelete
  7. 2. හැන්දෑවේ මං බලා සිටියා
    6. මුලු රැයක් පුරා
    7.රූං පෙත්ත කැරෙනවා
    8. මා වවුලන් රෑ පුරාම

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...