Monday, July 10, 2017

පාලක කුණු කදු




 


විදිමින් සුඛවිහරණ
    ජරාජීර්න වු සමාජයක්
           පාලනයකරන
      කුණුගොඩක්
  ඔජස් ගලන පංචස්කන්ධයෙන්
            වපුරමින් කුණු

දෙසයි වලකන සැටි
   ගොඩගැසුනු

           කුණු කදු      
 උන්ම වැපිරූ 

10 comments:

  1. ඒක ඇත්ත. මරු.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔය ඕජස් ගලන කුණු පත්කරන්නෙත් තමන්ගේ කුණු ගඳයි කියන මිනිස්සුම තමයි.




    ReplyDelete
  3. මන් ලිව්ව ළගින් යන එකක්

    ලෙවැකති රැසැති
    කුණු
    උන් දිවගින්
    ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකි
    උන්හට
    කුණූ ගොඩකින්
    කූණූ වී ගිය ඔජස
    පැතිරැති හැමතැන දුගදින්
    නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇත
    දියවන්නාවේ
    මැද
    ඕජස
    ගලමින්
    ජීවත්වෙන්නට අද සටනකි
    එදිරිව ගඟ මැද පිහිටි
    කුණුගොඩකින්
    ඒ
    කුණුගොඩටම යයි හිගමින් හැතිකරෙ
    හැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්
    ගිය පසු උන්
    කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හට
    ඉන්දියන් සාගරේ
    කුණූ පාටැති මුතු ඇටයෙන්
    ....................

    https://rasthiyadukarayaa.blogspot.com/2017/04/blog-post_21.html

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...