වින්දෙමි එහි රසය
මිහිරැති ඇපල් ගෙඩියක
පිරිමදිමින් නුඹේ නැඹ
කියන්නට එපා පිරි ඇතැයි කුස
බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය

වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...
ඇපොල් රහ බලලා පැපොල් වෙන්න වෙයි මචෝ........
ReplyDeleteපැපොල් නොවි ඇපොල් කමු.
Deleteකොළොම්පුරේ සවාරි යන පාර වෙනස් කරලාද ?
Deleteජයවේවා!!!
සවාරිය අතරතුරේ පොඩි විවේකයක් .
Deleteනැඹ කිව්වේ?
ReplyDeleteනැඹ හෝ නැබ කියන්නේ නාභිය, පෙකනිය, රියසකේ බොස්ගෙඩිය, රවුමක කේන්ද්‍රය
Delete++++++++++++++++
ReplyDeleteමේක නම් මරු කොලම්. බුදු දහමේ අභිනිෂ්ක්‍රමණය සහ ක්‍රිස්තියානි ආගමේ තහනම් ගස එකතු කර කරපු 'නිර්මාණයක්' කියල කටපුරා කිව හැකි නිසදැසක්.
මගේ නිර්මාණයේ සැගවුනු දේ නියමාකාරයෙන් තේරුම් ගත්තාට ස්තූතියි ඉයන් මහතානනි.
Deleteනියම සුපිරි අදහසක් කවියක් කරල. හා හා
ReplyDelete//බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය //
ස්තූතියි අජිත් මහතානනි.
DeleteGreat reading your blog poost
ReplyDelete