ඔන්න කොළොම්පුරේට පරන පින්තූරට ටිකක් ලැබුනා. අපේ කොළොම්පුරේට ගොඩවදින නෝනලා මහත්තුරුන්ට පොඩි අභියෝගයක් දෙනවා පුළුවන්නම් කියමු මේ කොහේද කියලා. තම තමන්ගේ මතක ශක්තිය ඉතිහාසය ගැන තියෙන උනන්දුව එහෙම උරගාලා බලමු. මේ පින්තූර ටික බලලා මේ කොහේද කියන්න ලේසියෙන් පුළුවනි. එහෙනම් ඔන්න මොළේ වටේ බැදිලා තියෙන දුවිලි මකුණු දැල් එහෙම කඩලා පරන අතීතේ අවුස්සලා මේ කොහේද කියලා කෙමෙන්ටුවක් විදිහට දාන්න. ඔට්ටුයි ඔයාලට පුලුවනි.........
1
2
3
4
5
6
1 කොලඹ වරාය
ReplyDelete2ගාලුමුවදොර
3කැලනිගංතොට
4ප්‍රධාන වීදිය ටයිටස් ගොඩනැගිල්ල
5ගැස්පහන හන්දිය
6 ගලුමුවදොර හෝටලය
ඔය ඉතිං...
Deleteඔව් අටං මහතා බොහෝම ආසන්නයටම ආවා. එත් එකක් වැරදියි.
Deleteමොකක්ද
Delete1 වැරදියි.
Delete1.රත්මලාන ගුවන් තොටුපල
Deleteහරියට හරි.
Deleteහිතාගන්න අමාරුයි. තුන්වෙනි පින්තූරෙනම් කැළණි ගඟ වෙන්න ඇති. වටිනා පින්තූර ටිකක්.
ReplyDeleteජයවේවා!!!
එක හරි නමුත් මොකක්ද විශේෂත්වේ?
Deleteඑවකට ආණ්ඩුකාර ධූරය හෙබවූ සර් එඩ්වර්ඩ් බාන්ස්ගේ සැලසුමකට අනුව සම්පූර්ණයෙන්ම ලීයෙන් තැනූ බෝට්ටු 21 ක් එකට ගැට ගසා නිර්මානය කර ඇති අඩි 500 ක් දිගැති පාලම් පාරුව. මෙය 1822 වර්ෂයේ නිර්මාණය කෙරුණු අතර 1895 රැජිණ පාලම ඉදිවනතෙක් පැවතුණි. මෙමගින් කොලඹ සිට කදුකරයට භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය කිරීමට පහසු වුණා.
Deleteඔය තියෙන්නේ. හරියට හරි.
Delete5.කොලඹ කොටුව පාර - ට්රෑම් කාර් සේවාව
ReplyDeleteපැරණි නගරසභා ශාලාව වම් පැත්තේ තියෙන්නේ.
DeleteKotuwe ctb bus stand eka ehapatte rail parawal thiyenawa... ( mage helakuru app eka pissu natanawa appa)
Deleteදැන් දවස් කිහිපයකට කලින් කොටුවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට යොර්ක් ස්ටි්රට් එකේ පාර හැරුවා මම දැක්කා රේල් පීලි මතුවෙලා තියේනවා. එවා ට්රෑම් කාර් ගිය රේල් පීලි.
Deleteටොප්! දෙවෙනි ෆොටෝ එකේ ලෑන්ඩ් සයිඩ් එකේ තියෙන්නේ ඉස්සර සමුද්‍රා හෝටලය කියලා තිබුන එක නේද...දැන් ටාජ් සමුද්‍රා.
ReplyDeleteපස්වෙනි ෆොටෝ එකේ තියන වහල කහපාට මයිනර් ටැක්සි මතකද..එක කාලයක් ටැක්සිවල වහල කහපාටින් තිබිය යුතු වුනා. නම්බර් ප්ලේට් එකේ ඉල්ලක්ම් රතුයි.
4th photo.. sorry.
Deleteසමුද්‍රා හෝටලය පිටි පස්සේ තිබුනේ ලොකු පොල් වත්තක් නේද? මැනික් කුරකුලසූරියයි තව දෙමල නළුවෙකුයි රගපෑ ආදරකතාව චිත්‍රපටය පටන් ගන්න නම් දාද්දි පෙන්වනවා. කහ පාට වහලේ තිබුන මයිනර් ටැක්සි වලට වඩා තිබුනේ කලුපාට මයිනර් ටැක්සි පැත්තෙන් තිබුන අතක් තිබුන මිටරේ මතකයි අරුන අයියේ.
Deleteවටිනා පින්තූර සෙට් එකක්..
ReplyDeleteස්තූතියි කොච්චි. තව ගොඩාක් පින්තූර තියේනවා එත් දැම්මා මදියි කියලා පස්සේ හිතුනේ.
Deleteඅභියෝගයක්ම තමයි ඉතින්....
ReplyDeleteදැන් අභියෝගයක් නම් නෑ උත්තර ලැබිලා තියෙන්නේ. එත් මේ එක්කම තියෙන සුන්දර අතිතයක් දකින්නට නම් ලැබෙනවා.
DeleteKolompureta godawenna goda dawasak giya... lassana blog akak. වටිනා ලිපියක් ...
ReplyDeleteමම galu hotalei
Kelani gan totupalae විතරයි අඳුරගත්තෙ
ස්තූතියි තරිදු. මේ ගැන වෙනම විස්තරයක් එක්ක පොස්ට් එකක් පසුව දානවා.
ReplyDeleteමේ ෆොටෝස් සංරක්ෂණය කරන්න වටිනවා... නියමයි ෆොටෝස් ටික නම්....
ReplyDeleteතව තියෙනවා ගොඩාක් අරු
Deleteමේ ටිකයි දැම්මේ.