අරගලයේ මරගලය
Saturday, October 28, 2023
අරගලයේ මරගලය (ශනිදා දහයට III)
Saturday, October 14, 2023
මාංසයේ ගුණ (ශනිදා දහයට II )
1 අජමාංස " මේෂමාංසං ගුරුසනිග්ධං බල පිත්ත කළුප්රදම්" එළුමස් බරවෙයි, සිනිදු වෙයි, සිරුර බලවඩයි,වාහණං මාංස වැඩීම කරයි.
2 ජාගමාංස (බැටලුමස්) සැහැල්ලු වෙයි, සිනිදු වෙයි , සීතල නොවෙයි , රුචිබල පුෂ්ටිය දෙයි, වාපිත් නසයි, ශුක්‍ර ධාතු වඩයි, මාංස වැඩීම කරයි, ප්‍රතිශ්‍යාය නෙවෙයි, ප්‍රමෙහ නසයි, විශේෂයෙන් වාත රෝගයට හිතවෙයි.,"වාහත් ජාගලාදි ඝාතය" බලනු.
3 මහිස මාංස (මීහරක් මස්) පිණවයි, බලවඩයි , සිනිදු හා උෂ්ණ වෙයි, දිරිමේ බරවෙයි , නිදාජනනය කෙරෙයි, ශුක්‍ර ධාතු වඩයි , පුරුෂ වීර්යය ඇතිකෙරෙයි, මාංශ පේශීන් දැඩි කරයි, තනකිරි වඩයි
වරාහ මාංස ( වක්‍ර වක්ත්‍ර මාංසාං)- ඌරුමස් වනාහි ශරීරය තරකරයි, වාතය නසයි, බල වඩයි, ධාතු වැඩිම කෙරෙයි, දිරිමේ ඉතා බරයි, අශීසට හිතවෙයි, වනවරාහමාංශ (වල් ඌරුමස් ) බරවෙයි , මෙදස්, බල, විර්ය වැඩීම කරයි, අශිස් නසයි.
4 හරිණ මාංස - මුවමස් සහැල්ලු වෙයි, තර කෙරෙයි , තුන්දෙස් නසයි, රුචි කෙරෙයි , සෙම්පිත් නසයි, මලමු බදියි, ශොථාතිසාර දුරුකෙරෙයි, රත් පිත් උවදුරු දුරු කෙරෙයි,
5 ගොධාමාංස ( තලගොයි මස්) පැසීමෙයි මිහිරිවෙයි, කසට හා කුළුරසද වන්නීය, වා පිත් නසන්නීය, ශුක්‍ර ධාතු වඩයි , ස්ථුල කෙරෙයි, ශරීර බල වඩන්නීය.
6 ග්‍රාමය කක්කුට මාංස (ගම් කූකුලු මස්) සිනිදු වෙයි, සැහැල්ලු වෙයි ,තර කෙරෙයි , මිහිරිවෙයි , ධාතු පෝෂණය කෙරෙයි , වා නසයි, ගිනි වඩයි, උෂ්ණවෙයි , බලවඩයි , ක්ෂය නසයි , ඇසට හිතවෙයි , ශුක්‍ර හා සෙම් වඩයි
7 අරණ්‍ය කුක්කට මාංස( වන සැවුල් මස් හෙවත් වලි කුකුල් මස්) ශෙලෂ්ම රෝග නසයි , රළු වෙයි, කසට වෙයි,ශීතල වෙයි .
8 ශශක මාංස ( හාමස්) දිරවීමේ හි පහසුයි , ශීතලයි, තුන්දොස් නසයි , ගිනිවඩයි, සවාස කාස නසයි, රළු වෙයි, මිහිරිවෙයි , සදාකලම පථ්‍යයි.
ඩී,එච්. ඇස් . අභයරත්න මහතා විසින් සංස්කරනය කරන ලද ස්ත්‍රි චිකිත්සාවලිය නැමැති පැරැණි පොතෙන් උපුටා ගන්නා ලදී...
Saturday, October 7, 2023
පච්චයක් කොටුමුද? (ශනිදා දහයට)
Pazyryk ටැටූවක් |
Otzi ගේ පච්ච කොටපු තැන් |
මෙන්න ඒ ගීත 10
ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...