මහා දන්සල
පිං කැමති ඇත්තෝ ඇති තරම් කොටාබාන්නට වරෙල්ලා...
මඤ්ඤොක්ක එක්ක රෝස්පාං කන්න පුළුවනෑ මනුස්සයො. ඌරුමස් හොද්දක්වත් තිබ්බනං මරු.ඒ එක්කම හීනියට රත්වෙන මොකුත් තිබ්බනං තවත් මරු.වැඩක් කරනවනං පිළිවෙලකට කරහං නැත්තං නිකං හිටහං.
නයි කයිද රෝස් පාන්... ඒ හින්දා මයියොක්කා කාපං...
කන්න පුලුවන් සරුවත් බල කරවල දාල හදන්නෙ
ඒකත් ලාබෙට. යකෝ තලපත් කෑල්ලක් වගේ දාල හදන්න තිබ්බනෙ.
තලපත් වලින් කස කසා හැදෙන්නේ නැත..
මේක තියෙන්නෙ හක්බෙල්ලාවක ද?
පොරව දැන් හක්බෙල්ලාවක අයත් හොයනවාලු.. මෑන් මිසිං
උදාරයි
මට හිතුන අලකොමා ඕනිවට වැඩිය ඔය පැත්තෙ කැරකෙනකොට තට්ටයටත් ඉන්න හිටින්න තැං නැති කරල තමයි පස්ස බලන්නෙ කියල. හැක්..
මෙහෙට වරං අල කොමා.. මේවට උත්තර දීපිය...
කෝ යකෝ ඌරුමස්....😬😬😬😬
පෝයට සතියක් මස්කඩ වහලා.. මුදලාලි සිල් අරගන්නවාලු..
කෝ කොච්චි සම්බෝලේ...මං හදන් එන්නං ඒක 🤗
ආන්න පිං අතේ වැඩ..
කස කසා දාල හිටං නේත... උණු ශරැවත් එක දෙන්නෙ 🤭
බිව්වාට පස්සේ තමා කස කසා ඉන්න වෙන්නේ හිටං ...අපි බලශක්තිය ඉතුරු කරන්න මයියොක්කා තම්බපු වතුරින් තමා උණු උණු සරුවත් හදලා දෙන්නේ...
+++++++++++++
පෝලිම දිගයි වැට කොට වැඩියි
උදේම ලොග් වෙන්නෝනි.. පෝළිම දිගට හිටියි මයේ හිතේ..
ඇ .. බොලා හදන්නේ දන්සල වැදලා මාරුවෙන්නද? මයියොක්කා තම්බන්න රෝස් පාන් කපන්න සරුවත් උණු කරන්න උදව් කරන්නේ නැද්ද
හරියටම තැන කියපන් , පව්ලුෂා ඇවිත් තම්බල දෙයි
පවුලුසා මයියොක්කා කෙසේවෙතත් අපේ රසට දකුණේ විදිහට ඉන්දීයානු බිරියාණි හදන්න දන්නවා කියලා දන්නවා .. ලව්පූසාගේ අනුග්රහයෙන් බිරියානි දන්සලක් දෙමු ලබන සැරේ
අහා! මයියොක්කා, රෝස් පාන් සහ කොච්චි සම්බෝල. අපිට කොයින්දෑ පූෂො මූදු මාළු?😒😢😭
පෝයට ලොග් වෙන්න බඩපුරා කාලා උණු උණු සරුවත් බොමු.
කොහේද අපේ ඔය ඉස්තානේ හරියට තැන කිව්වොත් ලේසියිනේ
වෙන කොහේද ... මෙතැන මෙතැන .....
අදහස් මෙතන නිදහස් කරන්න
වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...
මඤ්ඤොක්ක එක්ක රෝස්පාං කන්න පුළුවනෑ මනුස්සයො. ඌරුමස් හොද්දක්වත් තිබ්බනං මරු.
ReplyDeleteඒ එක්කම හීනියට රත්වෙන මොකුත් තිබ්බනං තවත් මරු.
වැඩක් කරනවනං පිළිවෙලකට කරහං නැත්තං නිකං හිටහං.
නයි කයිද රෝස් පාන්... ඒ හින්දා මයියොක්කා කාපං...
Deleteකන්න පුලුවන්
Deleteසරුවත් බල කරවල දාල හදන්නෙ
ඒකත් ලාබෙට. යකෝ තලපත් කෑල්ලක් වගේ දාල හදන්න තිබ්බනෙ.
Deleteතලපත් වලින් කස කසා හැදෙන්නේ නැත..
Deleteමේක තියෙන්නෙ හක්බෙල්ලාවක ද?
ReplyDeleteපොරව දැන් හක්බෙල්ලාවක අයත් හොයනවාලු.. මෑන් මිසිං
Deleteඋදාරයි
Deleteමට හිතුන අලකොමා ඕනිවට වැඩිය ඔය පැත්තෙ කැරකෙනකොට තට්ටයටත් ඉන්න හිටින්න තැං නැති කරල තමයි පස්ස බලන්නෙ කියල. හැක්..
Deleteමෙහෙට වරං අල කොමා.. මේවට උත්තර දීපිය...
Deleteකෝ යකෝ ඌරුමස්....😬😬😬😬
ReplyDeleteපෝයට සතියක් මස්කඩ වහලා.. මුදලාලි සිල් අරගන්නවාලු..
Deleteකෝ කොච්චි සම්බෝලේ...මං හදන් එන්නං ඒක 🤗
ReplyDeleteආන්න පිං අතේ වැඩ..
Deleteකස කසා දාල හිටං නේත... උණු ශරැවත් එක දෙන්නෙ 🤭
ReplyDeleteබිව්වාට පස්සේ තමා කස කසා ඉන්න වෙන්නේ හිටං ...
Deleteඅපි බලශක්තිය ඉතුරු කරන්න මයියොක්කා තම්බපු වතුරින් තමා උණු උණු සරුවත් හදලා දෙන්නේ...
+++++++++++++
ReplyDeleteපෝලිම දිගයි වැට කොට වැඩියි
Deleteඋදේම ලොග් වෙන්නෝනි.. පෝළිම දිගට හිටියි මයේ හිතේ..
ReplyDeleteඇ .. බොලා හදන්නේ දන්සල වැදලා මාරුවෙන්නද? මයියොක්කා තම්බන්න රෝස් පාන් කපන්න සරුවත් උණු කරන්න උදව් කරන්නේ නැද්ද
Deleteහරියටම තැන කියපන් , පව්ලුෂා ඇවිත් තම්බල දෙයි
ReplyDeleteපවුලුසා මයියොක්කා කෙසේවෙතත් අපේ රසට දකුණේ විදිහට ඉන්දීයානු බිරියාණි හදන්න දන්නවා කියලා දන්නවා .. ලව්පූසාගේ අනුග්රහයෙන් බිරියානි දන්සලක් දෙමු ලබන සැරේ
Deleteඅහා! මයියොක්කා, රෝස් පාන් සහ කොච්චි සම්බෝල. අපිට කොයින්දෑ පූෂො මූදු මාළු?😒😢😭
ReplyDeleteපෝයට ලොග් වෙන්න බඩපුරා කාලා උණු උණු සරුවත් බොමු.
Deleteකොහේද අපේ ඔය ඉස්තානේ
ReplyDeleteහරියට තැන කිව්වොත් ලේසියිනේ
වෙන කොහේද ... මෙතැන මෙතැන .....
Delete