මෙන්න ලස්සන logic ගැටළුවක්
ගැටළුව:
ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කිසිම දෙයක් කරන්නේ නෑ.
Rules:
- ඔයාට switches on/off කරන්න පුළුවන් ඕන තරම්
- ඒත් උඩ මහලට එක පාරක් විතරක් යන්න පුළුවන්
- Bulb එක පහළින් පෙන්නේ නෑ
- උඩ මහලට ගිහින් බලලා විතරයි ඕන - switches තවත් මාරු කරන්න බෑ
කොයි switch එකද bulb එක control කරන්නේ කියලා හොයාගන්නේ කොහොමද? 💡🤔

කොලොම්පුරේ ගැටළු ගේන්නේ
ReplyDeleteපුංචි අපියි එය විසඳන්නේ
පලමූ ස්විච දමාලා විනාඩි දහයක් ගියලා
ස්විච ඕප් කරලා දෙවන්න ඕන් කරලා
ක්ෂණයෙන් කාමරේ දොර ඇරලා බල්බයේ රස්නේ මැනලා
ගනු තීරණේ ඔයාලා
ලස්සනට විසදලා.. ස්තුතියි
Deleteමෙම ගැටළුව 1924 දී කීර්තිමත් දුම්රිය එන්ජින් රියදුරෙක් වන සර් තෝමස් මුට්ලන්ඩ් මහතා ඉදිරිපත් කොට ඇත.
ReplyDeleteගැටලුව විසඳීමට ක්රම තුනක් ඇත.
බල්බයේ උෂ්ණත්වය අනුව, උතුරු ප්රත්යගමනය අනුව, පෝලා බෝල්ඩ් ක්රමය අනුව වේ
අනෙක් ක්රම දෙකත් දැම්මා නම් වටිනවා... ස්තුතියි
Deleteකොහෙවත් තියෙන බල්බ් එකකට කොහෙවත් ස්විච් එකක් හයිකරපු ඒ වයරිං මකබාසා මොකාද?
ReplyDeleteපළවෙනි ස්විච් එක ඔන් කරල ටික වෙලාවක් තියල ඒක ඕෆ් කරල දෙවෙනි එක ඔන් කරල උඩට ගිහින් බලනව.
බල්බ් එක පත්තු වෙලා නැත්තං දෙක නෙමෙයි.
බල්බ් එක රත් වෙලා නැත්තං එක නෙමෙයි.
බල්බ් එක රත්වෙලත් නැත්තං, පත්තු වෙලත් නැත්තං තුන තමයි.
ඔය තියෙන්නේ . අමතක කරලමු පැරණි කතා
Deleteකොත්තමල්ලි වෙදා තමයි වයරින් කෙරුවේ
Deleteමේක බල්බ් එකක් උනොත් තමයි කේස් එක.. හැක්!
Deleteමේ වගේ ස්ව්ච් එකක් තිබ්බොත් තියෙන්න පුලුවං අල බංගලාවෙ තමයි ඉතිං.
ReplyDeleteස්විච් එක හොයද්දි ආදිපාදතුමා බෙල්ලට දත්පාර කොටනවා...
Deleteබලුප් එක රස්නෙද බැලුවාම වැඩේ ගොඩ.
ReplyDeleteඅනිත් ක්රමේ වවුලගෙ මැතඩ් එක - නයාට ටෝච් පාර දීම.
වැඩක් නෑ. ඕකා කොමො උනාට ටෝච් එකට බැටරි කෑල්ලක් දාන්න ලෝබයි.
Delete🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🏎️💨
Deleteඅල බංගලාවේ සීතලට දැන් බැස්ටි බැහැලාලු..
Deleteහොද වෙලාවට කට්ටිය උත්තරේ දීල.නැත්තං එක බල්බ් එකට ස්විච් තුනක් දාපු එකාටයි ඒ මදිවට උඩට යන්න පුලාං එක පාරයිකියල තහචිං දාපු එකාටයි හචිං ගිහිල්ලම මැරෙනව 🙃
ReplyDeleteඔය ගේ හදන දවස්වල තනි වයරිං බාසා වැඩ කරපු හැටි නේ.
DeleteHome town එකෙන් උත්තරේ දීලා තියෙන්නෙ අයියෙ 😎
ReplyDelete++++++++++
ReplyDeleteමට තියෙන පස්නේ මේකයි. ස්විච් ඕනේ තරම් ඔන් / ඕෆ් කරන්න පුළුවන්නම්, පත්තුවෙන්නෙත් උඩ කාමරේ බල්බ් එක විතර නම් මක්කටෙයි මහන්සි වෙන්නේ? ස්විච් තුනම එක පාර දැම්මා. උඩට ගියා. බල්බ් එක පත්තු වෙලා නෙව.
ReplyDeleteමල්ලි මට කියලා පුකේ ඇර ගමුද
DeleteHanging out feels even better when everyone is laughing and enjoying something fun. That’s exactly why people love fun games to play with friends. They bring joy, friendly competition, and unforgettable moments that make every gathering more enjoyable and lively.
ReplyDeletePublic Limited Company Registration Fees include government charges and professional fees. Government costs typically cover Digital Signature Certificates, Director Identification Numbers, name approval, and incorporation filing fees, which vary based on authorized capital. Additional professional fees depend on documentation and compliance support. Understanding Public Limited Company Registration Fees in advance helps businesses plan budgets effectively. Proper guidance ensures accurate filings and avoids unnecessary expenses during incorporation.
ReplyDeleteNGO Experts provide reliable support for Trust Registration, making the legal process smooth and stress-free. Their team explains every step in simple language and ensures documents are filed correctly and on time. I appreciate their professional guidance and transparent approach. If you want to register a trust with confidence and clarity for every client, NGO Experts is a great choice.
ReplyDelete