වින්දෙමි එහි රසය
මිහිරැති ඇපල් ගෙඩියක
පිරිමදිමින් නුඹේ නැඹ
කියන්නට එපා පිරි ඇතැයි කුස
බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...
ඇපොල් රහ බලලා පැපොල් වෙන්න වෙයි මචෝ........
ReplyDeleteපැපොල් නොවි ඇපොල් කමු.
Deleteකොළොම්පුරේ සවාරි යන පාර වෙනස් කරලාද ?
Deleteජයවේවා!!!
සවාරිය අතරතුරේ පොඩි විවේකයක් .
Deleteනැඹ කිව්වේ?
ReplyDeleteනැඹ හෝ නැබ කියන්නේ නාභිය, පෙකනිය, රියසකේ බොස්ගෙඩිය, රවුමක කේන්ද්‍රය
Delete++++++++++++++++
ReplyDeleteමේක නම් මරු කොලම්. බුදු දහමේ අභිනිෂ්ක්‍රමණය සහ ක්‍රිස්තියානි ආගමේ තහනම් ගස එකතු කර කරපු 'නිර්මාණයක්' කියල කටපුරා කිව හැකි නිසදැසක්.
මගේ නිර්මාණයේ සැගවුනු දේ නියමාකාරයෙන් තේරුම් ගත්තාට ස්තූතියි ඉයන් මහතානනි.
Deleteනියම සුපිරි අදහසක් කවියක් කරල. හා හා
ReplyDelete//බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය //
ස්තූතියි අජිත් මහතානනි.
DeleteGreat reading your blog poost
ReplyDelete