වින්දෙමි එහි රසය
මිහිරැති ඇපල් ගෙඩියක
පිරිමදිමින් නුඹේ නැඹ
කියන්නට එපා පිරි ඇතැයි කුස
බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය

මෙන්න ලස්සන logic ගැටළුවක් ගැටළුව: ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කි...