Saturday, October 11, 2025

ලස්සන logic ගැටළුවක්

මෙන්න ලස්සන logic ගැටළුවක් 



ගැටළුව:
ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කිසිම දෙයක් කරන්නේ නෑ.
Rules:
  • ඔයාට switches on/off කරන්න පුළුවන් ඕන තරම්
  • ඒත් උඩ මහලට එක පාරක් විතරක් යන්න පුළුවන්
  • Bulb එක පහළින් පෙන්නේ නෑ
  • උඩ මහලට ගිහින් බලලා විතරයි ඕන - switches තවත් මාරු කරන්න බෑ
කොයි switch එකද bulb එක control කරන්නේ කියලා හොයාගන්නේ කොහොමද? 💡🤔

අඳුරු කොරිඩෝවේ අවසන් සිගරට්ටුව

පරණ නැවකි මහ සයුරේ වසර ගණන් ගෙවූ මළකඩ කෑ දොඹකර තට්ටුව මත රැඳී තිබූ එන්ජිම නිතර ලෙඩ දෙන අඳුරු නැවක අසංග ආවේ නැවියෙකු ලෙස නව ගමනක කැබින් එකක් ...