Monday, May 20, 2024

මහා දන්සල

 මහා දන්සල  


පිං කැමති ඇත්තෝ ඇති තරම් කොටාබාන්නට වරෙල්ලා...

26 comments:

  1. මඤ්ඤොක්ක එක්ක රෝස්පාං කන්න පුළුවනෑ මනුස්සයො. ඌරුමස් හොද්දක්වත් තිබ්බනං මරු.
    ඒ එක්කම හීනියට රත්වෙන මොකුත් තිබ්බනං තවත් මරු.
    වැඩක් කරනවනං පිළිවෙලකට කරහං නැත්තං නිකං හිටහං.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාන්... ඒ හින්දා මයියොක්කා කාපං...

      Delete
    2. කන්න පුලුවන්
      සරුවත් බල කරවල දාල හදන්නෙ

      Delete
    3. ඒකත් ලාබෙට. යකෝ තලපත් කෑල්ලක් වගේ දාල හදන්න තිබ්බනෙ.

      Delete
    4. තලපත් වලින් කස කසා හැදෙන්නේ නැත..

      Delete
  2. මේක තියෙන්නෙ හක්බෙල්ලාවක ද?

    ReplyDelete
    Replies
    1. පොරව දැන් හක්බෙල්ලාවක අයත් හොයනවාලු.. මෑන් මිසිං

      Delete
    2. මට හිතුන අලකොමා ඕනිවට වැඩිය ඔය පැත්තෙ කැරකෙනකොට තට්ටයටත් ඉන්න හිටින්න තැං නැති කරල තමයි පස්ස බලන්නෙ කියල. හැක්..

      Delete
    3. මෙහෙට වරං අල කොමා.. මේවට උත්තර දීපිය...

      Delete
  3. කෝ යකෝ ඌරුමස්....😬😬😬😬

    ReplyDelete
    Replies
    1. පෝයට සතියක් මස්කඩ වහලා.. මුදලාලි සිල් අරගන්නවාලු..

      Delete
  4. කෝ කොච්චි සම්බෝලේ...මං හදන් එන්නං ඒක 🤗

    ReplyDelete
  5. කස කසා දාල හිටං නේත... උණු ශරැවත් එක දෙන්නෙ 🤭

    ReplyDelete
    Replies
    1. බිව්වාට පස්සේ තමා කස කසා ඉන්න වෙන්නේ හිටං ...
      අපි බලශක්තිය ඉතුරු කරන්න මයියොක්කා තම්බපු වතුරින් තමා උණු උණු සරුවත් හදලා දෙන්නේ...

      Delete
  6. උදේම ලොග් වෙන්නෝනි.. පෝළිම දිගට හිටියි මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඇ .. බොලා හදන්නේ දන්සල වැදලා මාරුවෙන්නද? මයියොක්කා තම්බන්න රෝස් පාන් කපන්න සරුවත් උණු කරන්න උදව් කරන්නේ නැද්ද

      Delete
  7. හරියටම තැන කියපන් , පව්ලුෂා ඇවිත් තම්බල දෙයි

    ReplyDelete
    Replies
    1. පවුලුසා මයියොක්කා කෙසේවෙතත් අපේ රසට දකුණේ විදිහට ඉන්දීයානු බිරියාණි හදන්න දන්නවා කියලා දන්නවා .. ලව්පූසාගේ අනුග්‍රහයෙන් බිරියානි දන්සලක් දෙමු ලබන සැරේ

      Delete
  8. අහා! මයියොක්කා, රෝස් පාන් සහ කොච්චි සම්බෝල. අපිට කොයින්දෑ පූෂො මූදු මාළු?😒😢😭

    ReplyDelete
    Replies
    1. පෝයට ලොග් වෙන්න බඩපුරා කාලා උණු උණු සරුවත් බොමු.

      Delete
  9. කොහේද අපේ ඔය ඉස්තානේ
    හරියට තැන කිව්වොත් ලේසියිනේ

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

අලුත් බ්ලොග් එකක්

  https://thepsychblog.com/  අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com    උඩ තියෙන ලිංක් එකෙන්  අලුත්...