අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com
උඩ තියෙන ලිංක් එකෙන්
අලුත් බ්ලොග් එකට ගොඩවැදිලා කොමෙන්ට් එකක් එහෙම දාලා දිරි ගැන්වීමක් කරලා යන්න යාලුවනේ....
වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත...