අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com
උඩ තියෙන ලිංක් එකෙන්
අලුත් බ්ලොග් එකට ගොඩවැදිලා කොමෙන්ට් එකක් එහෙම දාලා දිරි ගැන්වීමක් කරලා යන්න යාලුවනේ....
මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...
++++
ReplyDelete🌹🌹
Deleteබුදාම්මෝ......
ReplyDeleteඔලුව දැම්මා, සිං ගාලා ආවා කඩු පාරක්. ඔහේ නං කියයි, තව පොඩ්ඩෙන් ඔලුව එහෙ , කඳ මෙහෙ.🤣😋😁
හා හා... කැපෙන තැන්වල ගැවසීම භයානකයි...
Deleteහා
ReplyDeleteලින්ක් එක වැඩ කරන්නේ නැහැ යාළුවේ
ReplyDeleteජංගම ෆෝන් ඒකෙන් නෙව මේක කෙටුවේ.. පොඩි පොඩි මුද්‍රණ දෝෂ තියේන්න පුලුවන්. සමාව දෙන්න ගැත්තාට.. මේන්න හැදුවා ..
Deleteඅපි මේ පරණ බ්ලොග් එකක් ලියනකල් බලාඉන්නව.
ReplyDeleteහුම්! ගිහින් බලන්නං හිටං 😁
ReplyDelete