Saturday, October 11, 2025

ලස්සන logic ගැටළුවක්

මෙන්න ලස්සන logic ගැටළුවක් 



ගැටළුව:
ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කිසිම දෙයක් කරන්නේ නෑ.
Rules:
  • ඔයාට switches on/off කරන්න පුළුවන් ඕන තරම්
  • ඒත් උඩ මහලට එක පාරක් විතරක් යන්න පුළුවන්
  • Bulb එක පහළින් පෙන්නේ නෑ
  • උඩ මහලට ගිහින් බලලා විතරයි ඕන - switches තවත් මාරු කරන්න බෑ
කොයි switch එකද bulb එක control කරන්නේ කියලා හොයාගන්නේ කොහොමද? 💡🤔

4 comments:

  1. කොලොම්පුරේ ගැටළු ගේන්නේ
    පුංචි අපියි එය විසඳන්නේ

    පලමූ ස්විච දමාලා විනාඩි දහයක් ගියලා
    ස්විච ඕප් කරලා දෙවන්න ඕන් කරලා
    ක්ෂණයෙන් කාමරේ දොර ඇරලා බල්බයේ රස්නේ මැනලා
    ගනු තීරණේ ඔයාලා

    ReplyDelete
  2. මෙම ගැටළුව 1924 දී කීර්තිමත් දුම්රිය එන්ජින් රියදුරෙක් වන සර් තෝමස් මුට්ලන්ඩ් මහතා ඉදිරිපත් කොට ඇත.

    ගැටලුව විසඳීමට ක්‍රම තුනක් ඇත.
    බල්බයේ උෂ්ණත්වය අනුව, උතුරු ප්‍රත්‍යගමනය අනුව, පෝලා බෝල්ඩ් ක්‍රමය අනුව වේ

    ReplyDelete
  3. කොහෙවත් තියෙන බල්බ් එකකට කොහෙවත් ස්විච් එකක් හයිකරපු ඒ වයරිං මකබාසා මොකාද?

    පළවෙනි ස්විච් එක ඔන් කරල ටික වෙලාවක් තියල ඒක ඕෆ් කරල දෙවෙනි එක ඔන් කරල උඩට ගිහින් බලනව.
    බල්බ් එක පත්තු වෙලා නැත්තං දෙක නෙමෙයි.
    බල්බ් එක රත් වෙලා නැත්තං එක නෙමෙයි.
    බල්බ් එක රත්වෙලත් නැත්තං, පත්තු වෙලත් නැත්තං තුන තමයි.

    ReplyDelete
  4. මේ වගේ ස්ව්ච් එකක් තිබ්බොත් තියෙන්න පුලුවං අල බංගලාවෙ තමයි ඉතිං.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ලස්සන logic ගැටළුවක්

මෙන්න ලස්සන logic ගැටළුවක්  ගැටළුව: ඔයා ඉස්සරහ  3 switches  තියෙනවා. ඒ තුනෙන්  එකක්  උඩ මහලේ කාමරයක තියෙන  bulb එකක්  on කරනවා. අනික් දෙක කි...