ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා...
2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙර |
අමද්‍යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ...
ස්තූතියි, දැන්නුවාට.:)
ReplyDeleteඔව්වා මොනාද බකුසුහාමු මේවා ඉතිං අපේ යුතුකම් නොවෑ
Deleteඑසේම වේවා!
ReplyDeleteඩ්රැකී හාමු ඉන්ට කේක් කෑල්ලක් කාලා යන්ට.
Deleteමාර උපන් දින තෑග්ගක්!
ReplyDeleteස්හුතියි අසංග... උදෙන්ම සුබ පතපු වෙලාවේ කිව්වෙවත් නැහැනෙ. නියම සර්ප්‍රයිස් එක...
තවම කන්නාඩිය ලැබුනේ නෑ. එකයි ස්හුතියි එකේ වැරැද්ද නොදැක්කේ. සමාවෙන්න.... ගොඩක් ස්තුතියි!
Deleteමෙව්වා ඉතිං යුතුකම් නොවැ.
DeleteCheers (නෙවිල්ට)
ReplyDeleteNostrovia -(polish)
Deleteස්තුතියි මේක ප්‍රසිද්ධ කලාට.
ReplyDeleteදැකපු ගමන් ගිහිල්ලා සුබ පතලා ආවා.
ටැංකිව්..
Deleteනිදි ට සුබ උපන්දිනයක්.
ReplyDeleteඅසංග ගාව කලින් අරංතියාගත්ත ඒව ඇතිනෙ.
ස්ටොක් එකේ තිබුනා අමද්‍යප දිනය සමරන්නත් එක්කම
Deleteනිදි ට සුභ උපන් දිනයක් වේවා
ReplyDeleteඑයා වෙනුවෙන් ස්තූතිය පලකරන්නම්
Deleteඅසංග ගේ පොත තවම බුක් ෂොප් වල තියනවද
ReplyDeleteඔයාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොත කරපු සංඛ ප්‍රකාශයන් තමයි එක කලේ එයාලා ගාව තියෙනවා.
DeleteMany happy returns NiDi, (bonna wena dawasak) Wijebahu
ReplyDeleteඅපිනම් සැමරුවා එයා නැතිව.
Deleteharima asadarnai a wede
Deleteඅම්මට සිරි ඒක තමයි ඊයේ හවස කොළු රෑනක් එක්ක හිටියේ කැකිරි පල පල! ජය වේවා! මොනවා හරි කරමු!!
ReplyDeleteඔන්න බලන්නකෝ තට්ට හාමු මං දවල් එහෙට ගිය වේලාවෙත් දුන්නේ නෑ එක කැකිරි ගෙඩියක්.
Deleteමොන දීල්ලක්ද? මම කිව්වේ නංගි කෑම ටිකක් හදාගෙන එනවයි කියලා. කවුද දන්නෙ මෙහෙම අටම්පහුරක්!
Deleteමේ, (රහසක් හොඳේ) ආන් මට කියවුණා අර පොල්මුඩු නම, කමෙන්ටුවකදී Sam මහත්තයට විතරක්!
ගියා, නියමයි.
ReplyDelete