Sunday, October 3, 2021

සුබ උපන්දිනයක් නිදි

 ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා... 

 

2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙර

අමද්‍යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ... 

 

24 comments:

  1. ස්තූතියි, දැන්නුවාට.:)

    ReplyDelete
    Replies
    1. ඔව්වා මොනාද බකුසුහාමු මේවා ඉතිං අපේ යුතුකම් නොවෑ

      Delete
  2. Replies
    1. ඩ්‍රැකී හාමු ඉන්ට කේක් කෑල්ලක් කාලා යන්ට.

      Delete
  3. මාර උපන් දින තෑග්ගක්!
    ස්හුතියි අසංග... උදෙන්ම සුබ පතපු වෙලාවේ කිව්වෙවත් නැහැනෙ. නියම සර්ප්‍රයිස් එක...

    ReplyDelete
    Replies
    1. තවම කන්නාඩිය ලැබුනේ නෑ. එකයි ස්හුතියි එකේ වැරැද්ද නොදැක්කේ. සමාවෙන්න.... ගොඩක් ස්තුතියි!

      Delete
  4. ස්තුතියි මේක ප්‍රසිද්ධ කලාට.

    දැකපු ගමන් ගිහිල්ලා සුබ පතලා ආවා.

    ReplyDelete
  5. නිදි ට සුබ උපන්දිනයක්.

    අසංග ගාව කලින් අරංතියාගත්ත ඒව ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්ටොක් එකේ තිබුනා අමද්‍යප දිනය සමරන්නත් එක්කම

      Delete
  6. නිදි ට සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
  7. අසංග ගේ පොත තවම බුක් ෂොප් වල තියනවද

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොත කරපු සංඛ ප්‍රකාශයන් තමයි එක කලේ එයාලා ගාව තියෙනවා.

      Delete
  8. Many happy returns NiDi, (bonna wena dawasak) Wijebahu

    ReplyDelete
  9. අම්මට සිරි ඒක තමයි ඊයේ හවස කොළු රෑනක් එක්ක හිටියේ කැකිරි පල පල! ජය වේවා! මොනවා හරි කරමු!!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකෝ තට්ට හාමු මං දවල් එහෙට ගිය වේලාවෙත් දුන්නේ නෑ එක කැකිරි ගෙඩියක්.

      Delete
    2. මොන දීල්ලක්ද? මම කිව්වේ නංගි කෑම ටිකක් හදාගෙන එනවයි කියලා. කවුද දන්නෙ මෙහෙම අටම්පහුරක්!

      මේ, (රහසක් හොඳේ) ආන් මට කියවුණා අර පොල්මුඩු නම, කමෙන්ටුවකදී Sam මහත්තයට විතරක්!

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...