Thursday, April 27, 2017

මිහිරැති විසකුරු ඵලය


වින්දෙමි එහි රසය
මිහිරැති ඇපල් ගෙඩියක
පිරිමදිමින් නුඹේ නැඹ
කියන්නට එපා පිරි ඇතැයි කුස
බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය 






10 comments:

  1. ඇපොල් රහ බලලා පැපොල් වෙන්න වෙයි මචෝ........

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ සවාරි යන පාර වෙනස් කරලාද ?

      ජයවේවා!!!

      Delete
    2. සවාරිය අතරතුරේ පොඩි විවේකයක් .

      Delete
  2. Replies
    1. නැඹ හෝ නැබ කියන්නේ නාභිය, පෙකනිය, රියසකේ බොස්ගෙඩිය, රවුමක කේන්ද්‍රය

      Delete
  3. ++++++++++++++++

    මේක නම් මරු කොලම්. බුදු දහමේ අභිනිෂ්ක්‍රමණය සහ ක්‍රිස්තියානි ආගමේ තහනම් ගස එකතු කර කරපු 'නිර්මාණයක්' කියල කටපුරා කිව හැකි නිසදැසක්.

    ReplyDelete
    Replies
    1. මගේ නිර්මාණයේ සැගවුනු දේ නියමාකාරයෙන් තේරුම් ගත්තාට ස්තූතියි ඉයන් මහතානනි.

      Delete
  4. නියම සුපිරි අදහසක් කවියක් කරල. හා හා
    //බැරිය නවතන්නට
    රාහුලයෙකුට මගේ ගමන
    තහනම් ගසක හටගත් ඵලය //

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...