Subscribe to:
Post Comments (Atom)
කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව
වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග් අඩවියේ සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුව...
-
ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ල...






හරිම වටින ලිපියක්... සෝලියස් මහතා අමුඩයක් ගහගෙන වැඩ කර කර ඉද්දි (මතක හැටියට කුඹුරු වැඩ වෙන්ට ඕනේ.. ) කෙනෙක් ඇවිල්ලා සෝලියස් මැන්දිස් කොහෙද ඉන්නෙ කියලා ඇහැව්වලු. ඊට පස්සෙ එයා පැලක් පෙන්නලා කිව්වලු එහෙ ඉන්නෙ ම්න් අඩගහගෙන එන්නන් කියලා.. ඊට පස්සෙ මෙතුමා පැලට ගිහිල්ලා සරමක් ඇදගෙන ඇවිල්ලා කිව්වලු මමයි ඔයා හොයන කෙනා කියලා... තමන්ගේ සියලු සැප සම්පත් දන් දුන් සැබෑ නිරහංකාර කලාකරුවෙක්... ඔබට නැවතත් ස්තුතියි ...
ReplyDeleteස්තූතියි මිතිල. සැබෑ නිරහංකාර මේ කලාකරුවාව ගැන කිසිදු සැමරුමක් නෑ. රටකාපු මෝඩ දේශපාලුවන්ගේ නමින් පාරවල් ගොඩනැගිලි නම් කරද්දි මේ රටට අගනා සේවයක් කල කලාකරුවා ගේ නමින් කිසිදු සැමරුමක් නැතිව අමතක කර දැමිම බොහෝම කනගාටුවට කරුණක්. සැප්තැම්බර් පලමුවෙනිදාට වැඩි දවසක් නෑ මේ අවුරුද්දේ බැරිවුනත් අපි ඔහු වෙනුවෙන් යමක් කරන්නට ලබන අවුරුද්දේවත් බලමු.
ReplyDeleteරටට සේවයක් කරන උදවියට මේ රටේ තැනක් නෑ සහෝ...
ReplyDeleteමයිකල් ආන්ජිලෝ, ලෙනාඩෝ ඩාවින්සි, රපායල්, පිකාසෝ වැනි අපරදිග සිත්තරුන් ගැන, ඇසූ සැනින් දිගු කතිකාවකට කරුණු ගොනුකල හැකි, වත්මන් සිත්තර පරපුර මෙහෙයවන වැඩිදෙනෙකුට හා අනාගත සිතුවම්කලාවෙන් පෙරට එන්නට දිරිගන්නා වූ නව ලොව සිත්තරුන් හා සිත්තර කලාව අගයන්නන්ට, දේශීය සිත්තරෙකුගේ අගය හා ශ්‍රේෂ්ඪත්වය හෙලිකරදෙන ඉතාමත් වටිනා ලිපියක් බව මගේ පිලිගැනීමයි.
ReplyDeleteකොලොම්පුරේ බ්ලොග් පිටුව මෙහෙයවන අසංග රණසිංහ ආරච්චි මහත්මා විසින් සමාජය වෙනුවෙන් කරණ ලද මේ මහඟු ක්‍රියාව වෙනුවෙන්, පිලිගන්න මගේ ගෞරවාචාරය. - 2017.03.15
ස්තූතියි අකිල ඔබට
Delete