
විදිමින් සුඛවිහරණ
ජරාජීර්න වු සමාජයක්
පාලනයකරන
කුණුගොඩක්
ඔජස් ගලන පංචස්කන්ධයෙන්
වපුරමින් කුණු
දෙසයි වලකන සැටි
ගොඩගැසුනු
කුණු කදු
උන්ම වැපිරූ
මෙන්න ලස්සන logic ගැටළුවක් ගැටළුව: ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කි...
හරිම කතාව
ReplyDeleteකුණු අපව පාලනය කරන්ට නොදෙමු.
Deleteඒක ඇත්ත. මරු.
ReplyDeleteජයවේවා!!!
කුණු පාලනය කරමු.
Deleteඅහෝ කුණු
ReplyDeleteඉවත් කරන්නට බැරි කුණු
Deleteඔය ඕජස් ගලන කුණු පත්කරන්නෙත් තමන්ගේ කුණු ගඳයි කියන මිනිස්සුම තමයි.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත
Deleteමන් ලිව්ව ළගින් යන එකක්
ReplyDeleteලෙවැකති රැසැති
කුණු
උන් දිවගින්
ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකි
උන්හට
කුණූ ගොඩකින්
කූණූ වී ගිය ඔජස
පැතිරැති හැමතැන දුගදින්
නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇත
දියවන්නාවේ
මැද
ඕජස
ගලමින්
ජීවත්වෙන්නට අද සටනකි
එදිරිව ගඟ මැද පිහිටි
කුණුගොඩකින්
ඒ
කුණුගොඩටම යයි හිගමින් හැතිකරෙ
හැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්
ගිය පසු උන්
කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හට
ඉන්දියන් සාගරේ
කුණූ පාටැති මුතු ඇටයෙන්
....................
https://rasthiyadukarayaa.blogspot.com/2017/04/blog-post_21.html
නියමයි මචං
Delete