Monday, July 10, 2017

පාලක කුණු කදු




 


විදිමින් සුඛවිහරණ
    ජරාජීර්න වු සමාජයක්
           පාලනයකරන
      කුණුගොඩක්
  ඔජස් ගලන පංචස්කන්ධයෙන්
            වපුරමින් කුණු

දෙසයි වලකන සැටි
   ගොඩගැසුනු

           කුණු කදු      
 උන්ම වැපිරූ 

10 comments:

  1. ඒක ඇත්ත. මරු.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔය ඕජස් ගලන කුණු පත්කරන්නෙත් තමන්ගේ කුණු ගඳයි කියන මිනිස්සුම තමයි.




    ReplyDelete
  3. මන් ලිව්ව ළගින් යන එකක්

    ලෙවැකති රැසැති
    කුණු
    උන් දිවගින්
    ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකි
    උන්හට
    කුණූ ගොඩකින්
    කූණූ වී ගිය ඔජස
    පැතිරැති හැමතැන දුගදින්
    නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇත
    දියවන්නාවේ
    මැද
    ඕජස
    ගලමින්
    ජීවත්වෙන්නට අද සටනකි
    එදිරිව ගඟ මැද පිහිටි
    කුණුගොඩකින්

    කුණුගොඩටම යයි හිගමින් හැතිකරෙ
    හැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්
    ගිය පසු උන්
    කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හට
    ඉන්දියන් සාගරේ
    කුණූ පාටැති මුතු ඇටයෙන්
    ....................

    https://rasthiyadukarayaa.blogspot.com/2017/04/blog-post_21.html

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...