මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත.
සුබ ගමන් ආටියා.
සුබ ගමන් ආටියා.
මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...
කෝවිඩ් එන්න ඉස්සර මම කළන මුණගැගෙන්න යන්න හිටියෙ. අන්තිමට අහම්බෙන් බැනර් එක මුණගැහුනෙ. මං හුගක් ආසාවෙන් කියෙව්වේ ආටියගෙ ට්රැවල් තොරතුරු. සුබ ගමන්.
ReplyDeleteඇත්තටම හිතාගන්නට බෑ. මම ශොක් උනා ඔබ මේ පනිවිඩය දුන් හැටියේ. යලි පන ගහලා නැගිටින බ්ලොග් ලොවට ලොකු පාඩුවක්..
Deleteසුභ ගමන්, නොදුටු මිත්රයා.😢😒
Deleteනොම්බරේ කතා කලාම, අපි හැමෝටම යන්න වෙනවා. නොමැරෙන මිනිස්සුගෙ කතා ඇහෙන මේ ලෝකෙන්, කළණ ඉක්මනටම ගියා. අපිත් ආපු දාක සෙට් වෙමු.🥂
කවදා කොතැන කතා කරයිද නොදන්නා නොම්මරේ, කතා කලාම යන්න වෙනවා. සම්පූර්න ඇත්තක්.
Deleteඅනේ ඔව් මල්ලී! ඌ නැතිව ගිය එක පාඩුවක්!
ReplyDeleteලොකු පාඩුවක්.
Deleteමැරුණු මිනිසුන් ගැන ගුණකථනම කලයුතු නැහැ. මේ කෙනා මහා උද්දච්ච,ඔලුව උදුමවා ගත්තු කෙනෙක්. රංග අසේලගේ බ්ලොග් එකේ නම උස්සලා දාගෙන 'මගේ ලෝකය' කියන නම හදා ගත්තේ. ඒ ගැන ඇහුවම උද්දච්ච කතා තමයි කිව්වේ. එළකිරි එකේදීත් මෙම්බර්ස්ලා සෑහෙන දෙනෙක් සමග ගැටුම් ඇති කරගත්තු මානසික ලෙඩෙක් ඔය. මට නම් කණගාටුවක් නැහැ මේ පුද්ගලයාගේ යෑම ගැන.
ReplyDeleteරංග තේනුවර
(GTRZ)
අනුන්ගේ ජීවිත
Deleteකොපි කොට ලියමි.
එබැවින් මෙහි
කොපිරයිට්ස් නැත.
Rear Gate ලියූ චාමි ගෙන් හොරකං කරන ලදී.
සමිපූර්න සුදු හෝ සම්පූර්න කලු චරිත අපි කවුරු ගාවත් නෑ.මේ චෝදනාවලට මියගිය අයට උත්තර දෙන්න බැරි නිසා එහෙම කියන එක එතරම් හොද නෑ ලියලා මට හිතෙන්නේ.
Deleteලියලා නොවේ කියලා කියා නිවැරදි විය යුතුයි
Deleteකෝ දැන් ඔය රංග අසේල කියන මහත්තයා?
Delete
ReplyDeleteආගිය තැන්- foto විස්තර දකින කොට
පෙනෙයි කලණ දිවි ගෙව් බැව් මනා කොට
විඳවන්නේ නැතිව විඳ - ජීවිතයේ සතුට
කලණ කියා දෙයි 'අනියත බව' අපට!
සුබ ගමන්- නොදුටු මිතුර!
සුභ ගමන්, මට අවුල්
ReplyDeleteබොහොම කනගාටුදායක පුවතක්.
ReplyDelete(බ්ලොග්) ලෝකයට අහිමි උන ඔබා, ඉලන්දාරියා, විචාරක වැනියවුන් අතරේ "ආටියා" ත් අපේ හිත වල සැමදා රැඳේවී.
නිවන් සුව!.
සුබ ගමන් මිත්රයා.සෑම් කිව්වා වගේ ඔබවත් සැමදා අපේ මතකයෙ තියේවි.
ReplyDeleteසුභ ගමන් අදරණිය ආටියා.........
ReplyDeleteසුබ ගමන් ආටියා මල්ලි.
ReplyDeleteහරිම හිත හොඳ කොල්ලෙක්!
ReplyDeleteහිතා ගන්නවත් බෑ.. මම අද මේක දැක්කේ..
ReplyDeleteසුභ ගමන්
ReplyDelete