Saturday, October 16, 2021

සුබ ගමන් ආටියා...


 මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත. 



සුබ ගමන් ආටියා. 

20 comments:

  1. කෝවිඩ් එන්න ඉස්සර මම කළන මුණගැගෙන්න යන්න හිටියෙ. අන්තිමට අහම්බෙන් බැනර් එක මුණගැහුනෙ. මං හුගක් ආසාවෙන් කියෙව්වේ ආටියගෙ ට්‍රැවල් තොරතුරු. සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතාගන්නට බෑ. මම ශොක් උනා ඔබ මේ පනිවිඩය දුන් හැටියේ. යලි පන ගහලා නැගිටින බ්ලොග් ලොවට ලොකු පාඩුවක්..

      Delete
    2. සුභ ගමන්, නොදුටු මිත්‍රයා.😢😒

      නොම්බරේ කතා කලාම, අපි හැමෝටම යන්න වෙනවා. නොමැරෙන මිනිස්සුගෙ කතා ඇහෙන මේ ලෝකෙන්, කළණ ඉක්මනටම ගියා. අපිත් ආපු දාක සෙට් වෙමු.🥂

      Delete
    3. කවදා කොතැන කතා කරයිද නොදන්නා නොම්මරේ, කතා කලාම යන්න වෙනවා. සම්පූර්න ඇත්තක්.

      Delete
  2. අනේ ඔව් මල්ලී! ඌ නැතිව ගිය එක පාඩුවක්!

    ReplyDelete
  3. මැරුණු මිනිසුන් ගැන ගුණකථනම කලයුතු නැහැ. මේ කෙනා මහා උද්දච්ච,ඔලුව උදුමවා ගත්තු කෙනෙක්. රංග අසේලගේ බ්ලොග් එකේ නම උස්සලා දාගෙන 'මගේ ලෝකය' කියන නම හදා ගත්තේ. ඒ ගැන ඇහුවම උද්දච්ච කතා තමයි කිව්වේ. එළකිරි එකේදීත් මෙම්බර්ස්ලා සෑහෙන දෙනෙක් සමග ගැටුම් ඇති කරගත්තු මානසික ලෙඩෙක් ඔය. මට නම් කණගාටුවක් නැහැ මේ පුද්ගලයාගේ යෑම ගැන.

    රංග තේනුවර
    (GTRZ)

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ජීවිත
      කොපි කොට ලියමි.
      එබැවින් මෙහි
      කොපිරයිට්ස් නැත.

      Rear Gate ලියූ චාමි ගෙන් හොරකං කරන ලදී.

      Delete
    2. සමිපූර්න සුදු හෝ සම්පූර්න කලු චරිත අපි කවුරු ගාවත් නෑ.මේ චෝදනාවලට මියගිය අයට උත්තර දෙන්න බැරි නිසා එහෙම කියන එක එතරම් හොද නෑ ලියලා මට හිතෙන්නේ.

      Delete
    3. ලියලා නොවේ කියලා කියා නිවැරදි විය යුතුයි

      Delete
    4. කෝ දැන් ඔය රංග අසේල කියන මහත්තයා?

      Delete

  4. ආගිය තැන්- foto විස්තර දකින කොට
    පෙනෙයි කලණ දිවි ගෙව් බැව් මනා කොට
    විඳවන්නේ නැතිව විඳ - ජීවිතයේ සතුට
    කලණ කියා දෙයි 'අනියත බව' අපට!

    සුබ ගමන්- නොදුටු මිතුර!

    ReplyDelete
  5. සුභ ගමන්, මට අවුල්

    ReplyDelete
  6. බොහොම කනගාටුදායක පුවතක්.

    (බ්ලොග්) ලෝකයට අහිමි උන ඔබා, ඉලන්දාරියා, විචාරක වැනියවුන් අතරේ "ආටියා" ත් අපේ හිත වල සැමදා රැඳේවී.

    නිවන් සුව!.

    ReplyDelete
  7. සුබ ගමන් මිත්‍රයා.සෑම් කිව්වා වගේ ඔබවත් සැමදා අපේ මතකයෙ තියේවි.

    ReplyDelete
  8. සුභ ගමන් අදරණිය ආටියා.........

    ReplyDelete
  9. සුබ ගමන් ආටියා මල්ලි.

    ReplyDelete
  10. හරිම හිත හොඳ කොල්ලෙක්!

    ReplyDelete
  11. හිතා ගන්නවත් බෑ.. මම අද මේක දැක්කේ..

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...