වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත. එමෙන්ම සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් සවි කර ඇත.
(අ) උද්‍යානයේ ඇති සම්පූර්ණ ගස් ගණන කීයද?
(ආ) බංකු ගණන කීයද?
(ඇ) ලාම්පු ගණන කීයද?
(ඈ) ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන ගණන කීයද?

ඕවා කීයක් තිබ්බත් අපිට මොකද? හැන්දෑවට අතපය වෙවුලනවට බෝතලයක් ගහලා හාන්සි වෙන්න තිබ්බා නං ඉහටත් උඩින්.
ReplyDeleteදිනමිණ - April 29, 2026
Deleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව
Deleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
තුන්වන ගහ අසල බංකුවක් තියල හතරවෙනි ගහ අසල ලාම්පුව හයි කරපු මෝඩය කවුද?
ReplyDeleteඔය ටෝච් එක නැතිකරගත්තු අලබස්නාමානේ ආදිපාත තුමාගේ වැඩ නේ...
Deleteහක්ගල ගාඩ්න් එකේ ලයිට් හයි කරන්න කොන්ත්‍රාත් ගන්නකොට මට හිතුන ඔය වගේ මෝඩ වැඩක් කරයි කියල ඔය කොමා.
Deleteමුං යකෝ !
Deleteඊට කලින් හොයන්ටෝන උද්‍යාන වටේට බැංකු දැම්මේ මොකටද කියල... ඉඳගෙන
Deleteඋඹ බැංකුවකට ගිහිං නැද්ද? ඉඳගෙන නෙමෙයි පැය ගණං හිටගෙන ඉන්න බැංකු දාල තියෙන්නෙ.
Deleteසාමාන්‍යයෙන් වාහනයකට පර්මිට් එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවට. බදු රහිතව උපරිම සීමාවකට යටත් කරන්නත් පුළුවන් ඕන නම්.
ReplyDeleteබද්දෙන් ලක්ශ 20ක් වගේ නිදහස් කරලා බලපත්‍ර දුන්නා නම් වැගන් R වගේ වාහන සියලුම මන්ත්‍රීලට දෙන්න පුළුවන්. එහෙම දෙද්දී දොස්තරලා වගේ අය අතේ තියෙන බලපත්‍ර ටිකටත් වාහන ගේන්න දෙන්න වෙනවා.
ආණ්ඩුව ඒකට කැමති නෑ. සාමාන්‍ය රාජ්‍යය සේවකයට නොදී මන්ත්‍රීලට විතරක් වාහනයක් දෙන්න තමයි මේ දත කන්නේ.
ඔය පර්මිට් එකට ආණ්ඩුවට යන වියදම 0යි. හැබැයි රජයෙන් නඩත්තු වෙන වාහන දුන්නම වෙන්නේ මෙන්න මේක.
මුලින්ම ඔය මිලියන 12500 /225= කෝටි 5ක් වගේ. එච්චර එපා ලක්ශ 150ක් තියමු වාහනේකට.
දැන් ඔතන වාහන 225ක් ගේනවා. ගෙනාවම රජයට බදු ලැබෙනවද? නෑ නේ. 225ක් වාහන ගෙනෙද්දී පවා රජයට ලැබෙන ආදායම 0යි.
වාහන ගෙනාවම කියලා හිතමු. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වාහනයක් මාසෙකට දෙපාරක් සර්විස් එනවා. මොකද ඒ අයට අපිටවගේ ගෙදර වාහන තියාගෙන ඉන්න බෑ.
පටම් ගද්දීම ගෙනාව ගමන් වාහන ටික මොඩිෆයි කරලා, අවශ්‍ය පොඩි පොඩි කෑලි හයි කරලා ටින්ටඩ් එක ගහන්න අඩුම එකෙන් 100,000ක් තියමු.
වාහනේ පාරට දැම්මා දැන්.
දාපු ගමන් ආණ්ඩුවේ වාහනයක් නම් පදින්න රියදුරු ඕන. අඩුම පඩියක් OT එක්ක 60,000ක් තියමු. මදි උනාට රට අමාරුවෙන් නේ දුවන්නේ.
Ford Ranger වගේ එකකින් හදමු. ඊට හොද එකක් ගන්නේ නෑ කියලා හිතලා.
මාසෙකට කිලෝමීටර් 8000යි දුවන්නේ. ඊට වඩා දුවනවා. ඒ උනාට සාධාරණ වෙන්න එපැයි.
සාමාන්‍යයෙන් තෙල් ලීටර් එකකින් 9Km දුවනවා කියලා ගමු. 7,8න් තමයි පත බැලන්ස් වෙන්නේ කමක් නෑ.
ඔය වගේ වාහනේකට සුපර් ඩීසල් ගහලා 8000න් හැදුවොත් අවුරුද්දකට තෙල් වලට යනවා 3,338,664 අවුරුදු 5ට තෙල් විතරක් Rs. 16,693,320 . ලක්ශ 166. මිලියන 16ක් තෙල් හොදේ.
රියදුරුට 60,000න් තිබ්බොත් 3,600,000. ලක්ශ 36. මිලියන නම් 3.6ක්.
10,000 න් සර්විස් කරනවා. සර්විස් එක 35,000න් තියමු. ආණ්ඩුව වාහන සර්විස් කරද්දී ඔයිට වැඩිවේවි. කිරිටොයිය වාහන නේ.අවුරුද්දකට 336,000ක් යනවා ඒකට. විශේෂ ඔයිල් දාන විශේෂයෙන්ම ෆිල්ටර් දාන එව්වා නෑ හොදේ. අවුරුදු 5ට 1,680,000ක්. මිලියන 1.6ක්.
ඔය වාහනේක ඔරිජිනල් ටයර් එකක් 70,000ක් වගේ වෙනවා. ඔය ගානට දිව්වම 480,000ක් වගේ එනවා අවුරුදු 5ට. එතකොට ටයර් වියදම 2,240,000. මිලියන 2.2යි.
බැටරියක් 55,000ක් වගේ අඩුවට ගන්නවා. බැටරි දෙකක් දාන්න වේවි අවුරුදු 5ට. 110,000ක් තියමු. අඩුවට.
රෙපයාර් වලට මාසෙට 12,000 වගේ ආසන්නව බලලා. අවුරුදු 5ටම 750,000ක් තියමු. ඔය අතරේ ඕකුන් ශුවර් එකටම හප්ප ගන්නවා. ඒවා අමතර වියදම් හොදේ.
ඉශුවරන්ස් එක 1.25%ක් කියකා තියමු.අවුරුදු 5ට 937,000ක් වගේ. හැපෙන තරමට වැඩි වෙනවා. ඒවා අතාරිමු.
ලයිශන් එකරන්න අවුරුදු 5ට 125,00ක් වගේ තියමු.
වැදගත්ම එක වාහන ක්ෂය වෙන්න එපැයි. 15%න් හදමු. අවුරුදු 5 ඉවර වෙද්දී වාහනේ වටින කමෙන් ඉතුරු 45%යි. ඒ කියන්නේ ඒ වෙද්දී වාහනය වටින්නේ. මිලියන 6.7. මිලියන 15කට ගත්ත එක.
ඔය ඔක්කොම හදලා මාසෙකට බෙදලා ගත්තම මාසෙකට එක වාහනේකට අපි අමතර බදු ගෙවන්න ඕන 573,000ක්.(ක්ෂය එක්කම)
අවුරුද්දකට නම් 6,876,000ක් ශුද්ද පාඩුව.
අවුරුදු 5ට එක මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් අපි පාඩු ගන්න ඕන 34,385,820ක්. ලක්ෂ 343ක්. මිලියන 34ක්. කෝටි 3.4ක්.
225ම ගන්නවා නම් ලක්ෂ 99,675. මිලියන නම් 9967. කෝටි නම් 996.
දඹුල්ලයි දෙනියායයි ඉස්පිරිතාල දෙකටම වෙන් කලේ මිලියන 1000යි. ආසන්න වශයෙන් අවුරුදු 5 ඇතුලේ ඒ ජාතියේ ඉස්පිරිතාල 20ක් හදන්න පුළුවන් මේ මන්ත්‍රීලට සැප දෙන සල්ලී වලින්.
ඉස්පිරිතාල 20ම හදන්න පුළුවන් වාහනගේන එකෙන් නෙවෙයි. නඩත්තුවෙන් විතරක්.
පර්මිට් එක දීලා පුකට දෙකක් දීලා පුළුවන් නම් ගනින් , බැරිනම් ඒක විකුණලා තමන්ට පුළුවන් එකක් ගනින් නොකියා ගහපු කයිය වහගන්න ආණ්ඩුව රටට කරන පාඩුවක්.
මේවා තමයි දවල් මංකොල්ල කියන්නේ.
දවල් මංකොල්ල නම් මොනාද ලොක්කා... දැන් දවල් මර්ඩර් නේ වෙන්නේ
Deleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?
ReplyDeleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.
එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”
මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..
ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…
එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්ර්රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.
ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..
ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..
හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..
ගස් 87 යි.
ReplyDeleteබංකු 29 යි.
ලාම්පු 21යි.
දෙක ම 7 යි.
විසඳුම:
Deleteදී ඇති තොරතුරු:
වට ප්‍රමාණය = මීටර් 440
ගස් අතර පරතරය = මීටර් 5
(අ) ගස් ගණන:
වෘත්තාකාර මාර්ගයක් නිසා ආරම්භය සහ අවසානය එකම ස්ථානය වේ
ගස් ගණන = 440 ÷ 5 = 88
(ආ) බංකු ගණන:
සෑම තුන්වන ගසක් අසල බංකුවක් ඇත
බංකු ගණන = 88 ÷ 3 = 29.33... ≈ 29 (පූර්ණ සංඛ්‍යාව)
(ඇ) ලාම්පු ගණන:
සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් ඇත
ලාම්පු ගණන = 88 ÷ 4 = 22
(ඈ) බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන:
3 සහ 4 යන සංඛ්‍යා දෙකෙහිම අවම පොදු ගුණාකාරය (LCM) = 12
සෑම දොළොස්වන ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇත
දෙකම ඇති ස්ථාන ගණන = 88 ÷ 12 = 7.33... ≈ 7 (පූර්ණ සංඛ්‍යාව)
උත්තර:
(අ) ගස් 88ක්
(ආ) බංකු 29ක්
(ඇ) ලාම්පු 22ක්
(ඈ) බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන 7ක්
ස්තුතියි ඩ්රැකී ....
කොළොම්බුරේන උනේ නැව් නෑ ගේ මෙන්න මේයාලා
ReplyDeleteදැන් ඒන්නෙ මෙන්න මෙයා කක්කෙ කරලා
මේ ගන්න හදන්න ගොහින් ටැපලෙනව බොල.
ReplyDeleteදැන් ඉතිං කියනෙකයි ඇත්තෙ මේ රවුම් උද්‍යානවල ගියේ කාත් එක්කද කියල හිටං !
+++++++++++
ReplyDeleteනැවේ යනකොට අපි මේවා ගැන සැලකිලිමත් විය යුතුයි.
ReplyDeleteනැවේ ප්රබලරය කියලා කියනවා ඒ ගැන බලාස්ටික්ට් සෙස්ට් එකක් 50 ඩිග්‍රේඩ් ඩවුන් බබල් සී ඕ හෑස්ට කොන්
මේකයි අසංක කොලොම්පුරේ නාවික ඉංජිනේරුවරයාගේ ගෝලයා.
ReplyDeleteදැන් නැවේ යන්නේ නෑ මොකද නැව්වලින් මෙතුමන්ව දොට්ට දාලා තියෙන්නේ.
ඒ හින්දා පුංචි පහේ ගණිත ගැටලු ගෙනල්ලා අවධානය තමයි බලාපොරොත්තු වෙන්නේ
The Slots winopportunities on Khelraja feel fair and transparent. The platform focuses on clear rules and smooth payouts. I enjoy playing here because everything is straightforward. It’s a dependable site for players who value honesty, security, and a professional betting environment.
ReplyDeleteඅඩෝ ඉකොනොමැට්ටා නොහොත් විදුර තෙන්නකෝන් පොන්න පකයා කැරි බල්ලා,
ReplyDeleteතොට භාණ්ඩාගාර ඩොලර් හොරකම ගැන ලියන්න බැරි මොකද.
උබේ ගෑණි ඇල්ලේ ඇවිත් පුකේ ඇරන් ගියා නේද පොඩ් කොල්ලෙක් ලව්වා හුත්තිගේ පුතා
කැරි බල්ලා. බ්ලොග් එකෙන් අනික් උන්ට උපදෙස් දෙන්න කලින් ගෑනිගේ පුකේ ඇරපු කැරි ටික ලෙව කාපන් සක්කිලියා රත්නපුරේ.
වේස බල්ලා ඩොලර් වංචාව ගැන සද්දේ නෑ.
තෝ වගේ හුත්තිගේ පුතෙක්