නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා......
Subscribe to:
Post Comments (Atom)
මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්
මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ ජනාධිපතිවරණය පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...
-
නාවික සැතපුමක් යනු සමුද්ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග් අඩවියේ සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුව...
-
වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...
අනේ අප හැමෝටම කියල තියෙන විදිහටම වේවා!
ReplyDeleteඅසංග, ඔයාගේ බ්ලොගය වෙනින් තැන්වල පෙන්වන්නේ නැහැ. අව්ලක් වෙලා වගේ..... සමහරවිට ඉබේම හරි යයි, මටත් එහෙම වෙලා තිබුණා, කාලෙකට කලින්.