නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා......
Subscribe to:
Post Comments (Atom)
නෞකා තට්ටුවේ ඇති යන්ත්‍රෝපකරණ වර්ග Deck Machineries
නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද? Deck Machineries තට්ටු යන්ත්‍රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...
-
2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කො...
අනේ අප හැමෝටම කියල තියෙන විදිහටම වේවා!
ReplyDeleteඅසංග, ඔයාගේ බ්ලොගය වෙනින් තැන්වල පෙන්වන්නේ නැහැ. අව්ලක් වෙලා වගේ..... සමහරවිට ඉබේම හරි යයි, මටත් එහෙම වෙලා තිබුණා, කාලෙකට කලින්.